කෑගල්ල
පුවක්දෙණිය කනිෂ්ට විද්‍යාලයේ පැවැත්වෙන දුරුතු පොහෝ වැඩසටහන 2025.01.10 දින පැවැත්වෙනු ලැබේ ඒ සඳහා සියලු සිසුන් සහභාගී වන ලෙස විදුහල්පති තුමිය දැනුම්දෙයි.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද කොළ සහ රන්වන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
තද කොළ
රන්වන්