දුරුතු පෙරපෝහොය වැඩසටහන

පාසල ආරම්භ වූ දිනය 1954 දෙසැම්බර් 03
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1C
පාසල් අංකය 13603
සංගණන අංකය 24042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත සබරගමුව
දිස්ත්‍රික්කය කෑගල්ල
කලාපය කෑගල්ල
කොට්ඨාසය කෑගල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුවක්දණෙිය
ග්‍රාම සේවක වසම පුවක්දණෙිය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 20
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1154
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය තද ක‌ොළ හා රන්වන්