11 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- බුද්ධ ධර්මය
- ඉතිහසය
- දෙමළ
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- චිත්‍ර
- නැටුම්
- සංගීත
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය
- තොරතුරු තාක්ෂනය
- ව්‍යාපාර හා ගිණුම්කරණය
- කෘෂිකර්මය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.




