කෑගල්ල
පුවක්දෙණිය කනිෂ්ට විද්‍යාලයේ පැවැත්වෙන දුරුතු පොහෝ වැඩසටහන 2025.01.10 දින පැවැත්වෙනු ලැබේ ඒ සඳහා සියලු සිසුන් සහභාගී වන ලෙස විදුහල්පති තුමිය දැනුම්දෙයි.
රවිදු මදුවන්ත සිසුවා හෙල්ල විසිකිරිමේ ඉසවුවෙන් පළමු ස්ථානය ලබාගැනීම 2024.09.16