දුරුතු පෙරපෝහොය වැඩසටහන

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

රසික බණ්ඩාර

කෑ/ පුවක්දෙණිය කනිෂ්ඨ විද්‍යාලය කෑගල්ල නගරයට ආසන්නව පිහිටා ඇති සුන්දර වටාපිටාවකින් යුත් ආදර්ශ පාසලකි. 

අප පාසලේ ක්‍රීඩා ,සෞන්දර්ය ,සාහිත්‍ය ආදි ක්ශේත්‍ර රැසකින් කොට්ඨාස කලාප පලාත් ජයග්‍රහණ රාශියක් ලබාගන්නා පාසලට ඉහල කීර්තියක් ගෙනදෙනු ලබන ඉතා දක්ශ දරු පිරිසක් ඉගෙනුම ලබන පාසලකි.

එමෙන්ම ඉතා දුෂ්කරතා මධ්‍යයේ  අප පාසලෙන් ඉගෙනුම හදාරන ලද ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අද වන විට පිලිගත් ඉහල තනතුරු වල නියුතු වේ.එය අපට ඉතා සතුටුදායක කරුනකි.

තාක්ෂණික දියුනුවේ නව ප්‍රවනතා අත්පත් කරගනිමින් සිසු දරුවන්ගේ අද්‍යාපනික හා විෂය සමගාමී කුසලතා ද ඉහල නංවමින් අප පාසල දිනෙන් දින ඉහලට ගමන් කරමින් විශිෂ්ඨත්වය කරා පියනැගීම මා ඇතුලු අප පාසලේ සියලු කාර්ය මණ්ඩලයේ අභිප්‍රායයි.


      

 

රසික බණ්ඩාර
නියෝජ්‍ය විදුහල්පති
විදුහලේ නම.