දුරුතු පෙරපෝහොය වැඩසටහන

කිතු ගොස වොරැදේ - ජය පිලි රැව්දේ //.......
පුවක්දෙණිය විදුහල් මවුනී - සෞභාග්‍ය වූ සිංහල දෙරණේ 
අමිල උදාර වූ උසස් ගුණෙනී//....

ශිල්පකලා විද්‍යා හුරු කරලා - පිබිදේ රැවුදේ  ඔබෙ නාමේ//.....
මව්බිම හැදුමට වැඩුමට ආසිරි දෙනු මැන අප විදුහල් මවුනී//....

කිතු ගොස වොරැදේ - ජය පිලි රැව් දේ //.......
පුවක්දෙණිය විදුහල් මවුනී - සෞභාග්‍ය වූ සිංහල දෙරණේ 
අමිල උදාර වූ උසස් ගුණෙනී//....

ඔබේ ගුණ සමරා ගීත ගයාලා - නමදිමු හැමදින විරිය වඩා//.....
සැරදේ සැරදේ ඔබ නිති සැරදේ - පුවක්දෙණිය විදුහල් මව්නී//.....

කිතු ගොස වොරැදේ - ජය පිලි රැව් දේ //.......
පුවක්දෙණිය විදුහල් මවුනී - සෞභාග්‍ය වූ සිංහල දෙරණේ 
අමිල උදාර වූ උසස් ගුණේනී//....