කෑගල්ල
පුවක්දෙණිය කනිෂ්ට විද්‍යාලයේ පැවැත්වෙන දුරුතු පොහෝ වැඩසටහන 2025.01.10 දින පැවැත්වෙනු ලැබේ ඒ සඳහා සියලු සිසුන් සහභාගී වන ලෙස විදුහල්පති තුමිය දැනුම්දෙයි.
U.W.T.K. උග්ගොඩ මිය